Tuesday, March 15, 2016

නෝට් 3 පෙරලිය

Get a new phone and free another one.

Phone

Friday, April 23, 2010

මගේ නම මනා.මං ගැන කියනව නම් මං computer හදන කෙනෙක්.හැබැයි මම computer Hardware engineer, IT Technition කෙනෙක් නම් නෙමෙයි.මට ඔය වගෙ ලොකු නම් ගම් නැ.එත් වැඩ පුලුවන්.හදනව කිව්වට හදන්නෙම නැ.ගොඩ වෙදකම් දන්නේ.ඒත් වැඩේ හොදට කරනවා. ඉතින් මාත් ඔය වැඩ එහෙම ටිකක් හොදට දන්නවා.මට කරන්න පුලුවන් හොදම දේ මං දන්න දේවල් ටිකක් ඔයාලට කියල දෙන එක විතරයි.ඉතින් මට 1ට ක්‍රමයක් තිබ්බෙ නැ. ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් බ්ලොග් 1ක් හැදුවා. ඒත් මට 1ට ලියන්න කියල නම් දෙයක් නැ.ඔය දන්නවා කියන එක එක විකාර තමයි තියෙන්නෙ.ඉතින් මං එක මෙ බ්ලොග් 1 මාර්ගයෙන් කොහොම හරි කරන්න බලන්නම්.

ඔන්න ඉදලා ඉදලා මාත් දැම්මා  cafe 1ක්.ලොකු 1ක් නෙමෙයි. කොම්පියුටර් 3ක් සෙට් කරගෙන net 1ත් අරන් තමයි වැඩෙ පටන්ගත්තේ. මුලින් නම් ටිකක් පාඩු වුනා.ඒත් දැන් නම් ගොඩ. ගොඩක් business ආවේ නැතත් ගාන shape කරගන්න නම් ඇති. ඉතින් මාත් දැන් cafe 1ක අයිතිකාරයෙක්නේ.  ටිකක් විතර net 1ක ගැන වැඩ දන්නවා.ඒ වැඩ පුලුවන් පුලුවන් විදියට මං ඔයාලට කියලා දෙන්නම්.

 
මං ඉස්සෙල්ලා කිව්වා නේ මං  cafe 1ක් කරනවා කියලා.ඉතින් එකේ තියන computers වලට දාලා තියෙන්නෙ හොරෙන් ගහපු windows Xp.අපිට
ඉතින් original Xp ගන්න සල්ලි නැනේ.අනික අපිට Linux,Ubuntu වගෙ එවට යන්න බැ.මොකද Cafe 1ක් කියන්නෙ ගොඩක් අය එන තැනක්නේ.ඉතින් හැමෝම වගෙ දන්නෙ windows Xp විතරයි. අපිට Xp වලින් එහා දෙයක් ගැන හිතන්න අමරුයි.Vista , Windows 7 වගෙ එවත් මටනම් ඇත්තටම දිරවන්නෙ නැ. ඉතින් මං ඔයාලට කියලා දෙන ගොඩක් දේවල් අදාල වෙන්නෙ windows xp තියන අයට විතරක් වුනොත් අනිත් අය එ ගැන අමනාප වෙන්න එපා.හොදේ....

මං ගොඩක්ම පාවිච්චි කරන්නේ Fire fox web browser 1ක.මොකද 1ක ගොඩක් ලේසි නිසා.Google Chrome 1ත් හොදයි.

තව මං පාවිච්චි කරන softwares වර්ග ටිකක් තියනවා.එවා ගැනත් මං කියන්නම්. ඒවා ටික මගේ blog 1න්ම download කරගන්නත් ඔයාලට පුලුවන්. 

අපි බලමු මං පාවිච්චි කරන්නෙ මොනවගෙ ද කියල....
සමහරවිට ඔයලා මෙවා පාවිච්චි කරනවත් ඇති.එත් පාවිච්චි නොකරන අයට හරි වැදගත් වෙයිනෙ...


01.KM Player
       මේ Player එකේ තියන විශේෂත්වය තමයි ඕනැම format 1ක file 1ක්  play කිරිමේ පුලුවන්කමයි. මේකෙන් play කරන්න බැරි file format 1ක් තාමත් මට හම්බවෙලා නම් නැහැ.

02.VLC Player
         මේ player 1ත් KM player වගෙම තමයි.ඒත් Load වෙන්න ටිකක් වෙලා ගන්නවා.මේකෙත් ඕනෑම format 1ක් play කරන්න පුලුවන්.ඒත් මං වැඩිය පාවිච්චි කරන්නෙ නැ. 
      
03.Internet Download Manager (IDM)
       මේකෙන් ඕනෙම දෙයක් ඒ කියන්නේ Youtube ඒකෙ Play වෙන video 1ක් පවා download කරන්න පුලුවන්.මේක net 1ක පාවිච්චි කරන කෙනෙකුට ගොඩක් ඕනේ වෙන software 1ක්.එත් මේක unregisterd 1ක්.මට මේකෙ serial key 1නම් හොයගන්න බැරිවුනා.ඔයාලත් පුලුවන් නම් උත්සහ කරල බලන්න.

04.Download Accelerator Plus (DAP)
       මේකත් කලින් Software 1 වගෙම තමයි.ඒත් play වෙන Video download කරන්න නම් බැ.link 1 දුන්නොත් මෙයා download 1 කරලා දෙයි.මෙකෙ තියන හොදේ තමයි download කරද්දි current ගියත් file 1 නැතිවෙන්නෙ නැ.නවත්තපු තැනෙ ඉදන් download කරන්න පුලුවන්.මෙක නම් register කරපු software 1ක්.
05.iTunes
        මේ software 1ත් සිංදු අහන්න මරු.net 1ක තියනවනම් radio fm අහන්නත් පුලුවන්.ඒත් මේකේ තියන අවුල තමයි video play කරන්න බැරි 1ක.ඒත් සිංදු නම් මාර  quality.

06.Magic Video Converter
      මේ software 1න් කරන්නෙ මොනාද කියල ඔයාලා දන්නවා ඇතිනෙ.flv files නම් මේකෙන් convert කරන්න ගියාම පොඩ්ඩක් අවුල් වෙනවා තමයි.එත් ඒ ඇර වෙන කියන්න තරම් අවුලක් මෙකෙ නැහැ.මේකෙන් convert කරන files quality අතින් ගත්තම සැහෙන්ට හොදයි.

07.Registry Easy
       මේ software එකෙන් කෙරෙන්නෙ computer 1කේ තියන errors ඔක්කොම හදලා දෙන එක.මේකෙ serial no 1ත් මේ එකත් එක්කම මං ඔයාලට දෙනවා.computer එකේ run වෙන වැඩක් නැති programs මෙකෙන් වැඩ නොකරන්න හදන්න පුලුවන්.  
Serial No = 474e-da87-2c0a-9d9c

08.4shared Desktop
      මෙකෙන් වැඩ කරන්න නම් මුලින්ම http://www.4shared.com එකට ගිහින් register වෙන්න ඕනේ.ඊට පස්සේ මෙ software 1ක install කරලා  log වෙන්න ඕනේ.දැන් ඔයාලට computer එකේ තියන files  එකට  upload කරන්න පුලුවන්. 10GBක ඉඩක් ඔයාලට මේ software එකෙන් ලැබෙනවා.මං හිතනවා ඔයාලට මේ software 1ක ගොඩක් වැදගත් වෙයි කියලා.